ඉන් අනතුරුව කණ්ඩායම් විසින් තෝරාගනු ලබන ක්‍රීඩකයින් කිහිප දෙනෙකු පමණක් යළි වෙන්දේසිය සඳහා ඉදිරිපත් කෙරෙනු ඇති.
අදාළ වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 09 දෙනෙකු ඉදිරිපත් කෙරුණා.
ඉන් හය දෙනෙකු විවිධ කණ්ඩායම් විසින් මිලදී ගැනීමටයි කටයුතු කළේ.
ඒ අනුව වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, නුවන් තුෂාර, කමිඳු මෙන්ඩිස්, දුෂ්මන්ත චමීර සහ ඒෂාන් මාලිංගට මෙවර IPL වරම් හිමි වුණා.
ඩිල්ෂාන් මධුෂංඛ, පැතුම් නිස්සංක සහ විජයකාන්ත් වියස්කාන්ත් මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් වූයේ නැහැ.
මේ අතර මතීෂ පතිරණව ඉන්දියානු රුපියල් කෝටි 13කට රඳවා ගැනීමටයි චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම කටයුතු කළේ.

Wow
ReplyDeleteSri Lanka....
ReplyDeleteKeep it malinda
ReplyDelete❤️❤️
ReplyDeleteChennai Super Kings
ReplyDelete