අගෝස්තු මාසයේ ICC ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ යොවුන් තුනිරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලගේ සමත් වුණා.
මෙම සම්මානය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ දුනිත්වෙල්ලාලගේ හා දකුණු අප්‍රිකාවේ කේෂව් මහරාජ් , බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ජේඩන් සීල්ස්ගේ නම් ඉදිරිපත් වී තිබූ අතර ඔවුන් අභිබවා යමින් 21 හැවිරිදි දුනිත් වෙල්ලාලගේ අගෝස්තු මාසයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීම විශේෂත්වයක් වුණා.
ඉන්දීය කණ්ඩායම සමග පැවති එක්දින තරගාවලියේදී තුන් ඉරියව් දක්ශතා දක්වමින් පිත්තෙන් ලකුණු 108ක් සහ පන්දුවෙන් කඩුලු 7ක් දවාගනිමින් දැක්වූ දක්ශතා හේතුවෙන් දුනිත් වෙල්ලාලගේහට අගෝස්තු මාසයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය හිමි වුණා.

ජය
ReplyDelete❤️
ReplyDelete❤❤
ReplyDelete