සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර පැවති දෙවන 20 - 20 තරගය ලකුණු 73කින් ජය ගනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය ජයග්‍රහනය කල ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කල අතර මෙම තරගයේදී යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර 20 - 20 වරම් දිනාගත්තා.
ශ්‍ර්‍රී ලංකා ඉනිමේ නියමුවා බවට පත්වූ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පන්දු 49කින් හතරේ පහර 9ක් හා එක් හයේ පහරක් සමගින් ලකුණු 54ක් රැස්කර ගත්තා.
පන්දු යැවීමේදී රොමාරියෝ ශෙපර්ඩ් ලකුණු 23කට කඩුලු 2ක් දවා ගැනීමට සමත්වුණා.
ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 162ක් රැස්කර ගත්තා.
ලකුණු 163ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාම සදහා පිටියට පිවිසි බටහිට ඉන්දීය කොදෙව්වන් පන්දුවාර 16යි 1 පන්දුවක් තුල සියලුදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 89ක් පමණයි.
සිය මංගල තරගයට ක්‍රීඩාකල යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් සිය පන්දුවාර 4 තුල ලකුනු 9ක් පමනක් ලබාදෙමින් කඩුලු 3ක් දවාගැනීමට සමත් වුණා.
මීට අමතරව වනිදු හසරංග , මහේෂ් තීක්ෂණ හා චරිත් අසලංක අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.
තරගයේ වීරයා සම්මානය පැතුම් නිස්සංක විසින් දිනා ගත්තා.
මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගැනීමත් සමග තරග තුනකින් සමන්විත 20 - 20 තරගාවලිය 1 - 1 ලෙස දෙපිලම සම තත්වයේ පසුවනවා.
දෙපිලටම තීරණාත්මක තුන්වන 20 - 20 තරගය හෙට රංගිරි දඹුලු ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

.jpeg)
No comments:
Post a Comment