පාකිස්ථාන එක්දින හා 20 - 20 නායකත්වයෙන් ඉල්ලා අස්වීමට බාබර් අසාම් තීරනය කර තිබෙනවා. බාබර් අසාම්ගේ නායකත්වය යටතේ පකිස්ථානය 20 - 20 තරග 85කට මුහුණදී ඇති අතර ඉන් තරග 48ක් ජයග්‍රහණය දක්වා මෙහෙය වීමට බාබර් අසාම් හට හැකිවු අතර එක්දින ජාත්‍යන්තර තරග 43කදී පාකිස්තානය මෙහෙය වූ බාබර් අසාම් විසින් ඉන් තරග 26ක් ජයග්‍රහණය වෙත මෙහෙය වූ අතර තරග 15ක් පරාජයට පත් වුණා.
පෞද්ගලික පිතිකරණයට ප්‍රමුඛතාවය ලබා දීම අපේක්ෂාවෙන් තමා නායකත්වයට සමුදීමට තීරණය කල බව විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් බාබර් අසාම් ප්‍රකාශකලා.

No comments:
Post a Comment