අගෝස්තු මාසයේ දක්ෂතම ක්රීඩිකාවට හිමි සම්මානය ශ්රී ලංකා කාන්තා කණ්ඩායමේ හර්ෂිතා මාධවී සමරවික්රම විසින් දිනා ගත්තා.
මෙම සම්මානය සදහා හර්ෂිතා සමරවික්රම සමග අයර්ලන්ත ක්රීඩිකාවන් වන ඕලා පෙන්ඩ්රස්ට් සහ ගැබී ලුවිස්ගේ නාමයන් නිර්දේශ වූ අතර ඔවුන් අභිබවා යමින් හර්ෂිතා සමරවික්රම අගෝස්තු මාසයේ දක්ෂතම ක්රීඩිකාවට හිමි සම්මානය දිනා ගත්තා.
පසුගියදා පැවති ආසියානු කුසලාන තරගාවලියේදී හා අයර්ලන්ත තරග සංචාරයේදී දැක්වූ විශිෂ්ඨ පිතිකරන දක්ශතා හේතුවෙන් ඇයට මෙම සම්මානය හිමි වුණා.

🤍🤍
ReplyDeleteNice 👍
ReplyDelete❤️
ReplyDeleteSuperb
ReplyDelete🔥
ReplyDelete🔥
ReplyDelete👍👍⚡
ReplyDelete👊❤️
ReplyDelete❤❤
ReplyDelete❤️❤️❤️
ReplyDelete❤️❤️
ReplyDelete🤩🤩
ReplyDelete❤️
ReplyDelete😍❤
ReplyDelete😍❤
ReplyDelete❤️
ReplyDelete❤️❤️❤️
ReplyDelete❤️❤️
ReplyDeleteSuperb Article 🥰💐
ReplyDeleteGreat 👍
ReplyDeleteSuperb..💐
ReplyDeleteGreat
ReplyDelete❤️✨️
ReplyDelete❤️✨
ReplyDelete❤️
ReplyDelete